Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉරිදා ශෝක දිනයක් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඉරිදා පස්වරු 2ට නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

එබැවින් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමටයි රජය තීරණය කර ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ‍ෙ

Scroll to Top