සිය සමාගම් නාමය “මෙටා” ලෙස වෙනස්කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබේ.
ෆේස්බුක් සමාගම විවිධාංගීකරණ කිරීමේ සැලැස්ම යටතේ ඔවුන් මෙසේ සිය සමාගම් නාමය වෙනස්කර ඇත.
ෆේස්බුක් සමාගමේ පළමු හා දැවැන්තම යෙදවුම වන ෆේස්බුක් යෙදවුම ආශ්‍රයෙන් මෙතෙක් එම සමාගම වෙත ලබාදී තිබූ ලාංඡනයද මෙහිදී වෙනස් කෙරෙනු ඇති.
සමාගමේ නව කොටස් දෙසැම්බර් 1 වන දින සිට වෙළෙඳාම ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වේ.