එදා වගේම අදත් ක්රිකට් ක්රීඩාව තුළ ගෞරවයෙන් කතා කරන දක්ෂතා මතු කරන චරිතයක් තමයි මහේල ජයවර්ධන කියන්නේ.
මෙවර ලෝක කුසලාන පන්දු වාර 20යි 20 තරඟාවලියේ ශ්රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් මහගු සේවයක් කළ ඔහු මාස 4කට පසු තමයි නිවසට යන්නේ.
ඒ ආදරණිය දියණිය දැකබලා ගන්න වගේම පවුලේ අය එක්ක නිදහසේ කාලය ගත කරන්න.