ආණ්ඩුව ඇතුළේ ප්රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය ඉරිදා රාත්රියේ ජනාධිපති මන්දිරයේ ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී.ඇතුළේ ප්රශ්න පිටතට ගොස් විවේචනය කිරීම සුදුසු නොවන බවද ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කර ඇත්තේ.