Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාව සුපිරි 12 සටන ජයග්‍රහණයකින් අරඹයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සාජා පිටියේ පැවති තරගයේ ජයග්‍රහණයට ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජය හිමිකර ගත්තේ ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171 කි.

ලකුණු 172ක ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 2කදී බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ ස්ථාවර වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ චරිත් අසලංක දෙවැනි කඩුල්ලට ලකුණු 70ක අගනා සබඳතාවක් ගොඩනැගූහ.

මුල් කඩුලු 4 ලකුණු 79කට බිඳ වැටීමෙන් පසු චරිත් අසලංක සමඟ පිටියේ එක් වූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවත රැගෙන ගියේ පන්දු 52කින් ලකුණු 86ක සබඳතාවක් පිහිටුවමිනි.

චරිත් අසංලක නොදැවී ලකුණු 80ක් හිම කරගත් අතර ඊට 6 පහර 5ක් සහ 4 පහර 5ක් ඇතුළත් විය.

භානුක දැවී යෑමෙන් එම සබඳතාව නිමා වන විට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 7ක් පමණි.

සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලෙස ලකුණු 53ක් රැස් කළ භානුක හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කළ අතර, වැය කළේ පන්දු 31ක් පමණි.

ශ්‍රී ලංකා පිල සහභාගී වන මීළඟ තරගය 28 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදී පැවැත්වේ.

Bangladesh INNINGS (20 overs maximum)
BATTING R B M 4s 6s SR
Mohammad Naim  c & b B Fernando 62 52 84 6 0 119.23
Liton Das  c Shanaka b Kumara 16 16 33 2 0 100.00
Shakib Al Hasan  b Karunaratne 10 7 10 2 0 142.85
Mushfiqur Rahim  not out 57 37 64 5 2 154.05
Afif Hossain  run out (Kumara) 7 6 14 1 0 116.66
Mahmudullah (c) not out 10 5 9 2 0 200.00
Extras (b 2, lb 3, nb 3, w 1) 9
TOTAL (20 Ov, RR: 8.55) 171/4
Fall of wickets: 1-40 (Liton Das, 5.5 ov), 2-56 (Shakib Al Hasan, 7.4 ov), 3-129 (Mohammad Naim, 16.1 ov), 4-150 (Afif Hossain, 18.3 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Chamika Karunaratne 3 0 12 1 4.00 8 0 0 0 0
Binura Fernando 3 0 27 1 9.00 6 3 1 0 0
Dushmantha Chameera 4 0 41 0 10.25 4 5 0 0 2
Lahiru Kumara 4 0 29 1 7.25 10 4 0 0 1
Charith Asalanka 1 0 14 0 14.00 1 3 0 0 0
Wanindu Hasaranga de Silva 3 0 29 0 9.66 1 2 1 0 0
Dasun Shanaka 2 0 14 0 7.00 3 1 0 1 0
Sri Lanka INNINGS (target: 172 runs from 20 overs)
BATTING R B M 4s 6s SR
Kusal Perera † b Nasum Ahmed 1 3 5 0 0 33.33
Pathum Nissanka  b Shakib Al Hasan 24 21 37 1 1 114.28
Charith Asalanka  not out 80 49 92 5 5 163.26
Avishka Fernando  b Shakib Al Hasan 0 3 2 0 0 0.00
Wanindu Hasaranga de Silva  c Mohammad Naim b Mohammad Saifuddin 6 5 7 1 0 120.00
Bhanuka Rajapaksa  b Nasum Ahmed 53 31 45 3 3 170.96
Dasun Shanaka (c) not out 1 1 2 0 0 100.00
Extras (w 7) 7
TOTAL (18.5 Ov, RR: 9.13) 172/5
Fall of wickets: 1-2 (Kusal Perera, 0.4 ov), 2-71 (Pathum Nissanka, 8.1 ov), 3-71 (Avishka Fernando, 8.4 ov), 4-79 (Wanindu Hasaranga de Silva, 9.4 ov), 5-165 (Bhanuka Rajapaksa, 18.2 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Nasum Ahmed 2.5 0 29 2 10.23 4 1 2 0 0
Mahedi Hasan 4 0 30 0 7.50 8 2 1 2 0
Mohammad Saifuddin 3 0 38 1 12.66 5 4 2 2 0
Shakib Al Hasan 3 0 17 2 5.66 8 0 1 0 0
Mustafizur Rahman 3 0 22 0 7.33 6 2 0 2 0
Mahmudullah 2 0 21 0 10.50 2 0 2 1 0
Afif Hossain 1 0 15 0 15.00 0 1 1 0 0
Scroll to Top