පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22)පැවැත්වීමට නියමිතව තිබේ.
වෙළෙඳ තුළ පවතින සීනි සහ කිරිපිටි හිඟය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.
කිරිපිටි මිල ඉහළ දැමුවද වෙළෙඳපොළ තුළ මේ වනවිට දැඩි කිරිපිටි හිඟයක් පවතී.