ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ අයර්ලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් වාර්තා කළ ශ්රී ලංකාව ලබන 23 වැනිදා ආරම්භ වන අදාළ ලෝක කුසලාන ප්රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ඊයේ (20) සමත් විය.
ශ්රී ලංකාවට තවත් කාණ්ඩ තරගයක් ඉතිරිව තිබියදීම මෙම අවස්ථාව උදාකර ගැනීම විශේෂත්වයකි.
ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් ප්රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම කවුරුන්ද යන වග හෙට (22) නැමිබියාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් තීරණය වනු ඇත.
කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පලමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 08කට කඩුලු 03ක් බිදවැටී තිබියදී පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා පිටියට පිවිසි වනිදු හසරංග පැතුම් නිශ්ශංක සමග එක්වෙමින් ශ්රී ලංකා ඉණිම වඩාත් ශක්තිමත්ව ගොඩනගන්නට සමත් වුනේ ලකුණු 71ක් ලබමිනි.
පැතුම් නිශ්ශංක ලකුණු 61ක් රැස් කළ අතර, ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර විස්ස අවසන කඩුලු 07ක් දැවී ලකුණු 171ක් රැස් කරන්නට සමත් විය.
ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දු ඕවර 18පන්දු 03කදී සියල්ලන් දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 101ක් පමණකි.
Sri Lanka INNINGS (20 overs maximum)
BATTING | R | B | M | 4s | 6s | SR | |||
---|---|---|---|---|---|---|---|---|---|
Pathum Nissanka | c †Rock b Little | 61 | 47 | 105 | 6 | 1 | 129.78 | ||
Kusal Perera † | c Delany b Stirling | 0 | 1 | 7 | 0 | 0 | 0.00 | ||
Dinesh Chandimal | b Little | 6 | 6 | 6 | 1 | 0 | 100.00 | ||
Avishka Fernando | b Little | 0 | 1 | 2 | 0 | 0 | 0.00 | ||
Wanindu Hasaranga de Silva | c Young b Adair | 71 | 47 | 70 | 10 | 1 | 151.06 | ||
Bhanuka Rajapaksa | c Tector b Little | 1 | 3 | 11 | 0 | 0 | 33.33 | ||
Dasun Shanaka (c) | not out | 21 | 11 | 18 | 2 | 1 | 190.90 | ||
Chamika Karunaratne | b Adair | 2 | 3 | 5 | 0 | 0 | 66.66 | ||
Dushmantha Chameera | not out | 1 | 1 | 3 | 0 | 0 | 100.00 | ||
Extras | (b 1, lb 5, w 2) | 8 | |||||||
TOTAL | (20 Ov, RR: 8.55) | 171/7 | |||||||
Did not bat: Maheesh Theekshana, Lahiru Kumara
|
|||||||||
Fall of wickets: 1-1 (Kusal Perera, 0.2 ov), 2-8 (Dinesh Chandimal, 1.3 ov), 3-8 (Avishka Fernando, 1.4 ov), 4-131 (Wanindu Hasaranga de Silva, 15.2 ov), 5-143 (Bhanuka Rajapaksa, 16.4 ov), 6-157 (Pathum Nissanka, 18.5 ov), 7-160 (Chamika Karunaratne, 19.3 ov)
|
BOWLING | O | M | R | W | ECON | 0s | 4s | 6s | WD | NB |
---|---|---|---|---|---|---|---|---|---|---|
Paul Stirling | 1 | 0 | 4 | 1 | 4.00 | 2 | 0 | 0 | 0 | 0 |
Josh Little | 4 | 0 | 23 | 4 | 5.75 | 15 | 4 | 0 | 2 | 0 |
Craig Young | 4 | 0 | 24 | 0 | 6.00 | 7 | 0 | 1 | 0 | 0 |
Mark Adair | 4 | 0 | 35 | 2 | 8.75 | 10 | 5 | 1 | 0 | 0 |
Simi Singh | 3 | 0 | 41 | 0 | 13.66 | 1 | 7 | 0 | 0 | 0 |
Curtis Campher | 4 | 0 | 38 | 0 | 9.50 | 5 | 3 | 1 | 0 | 0 |
Ireland INNINGS (target: 172 runs from 20 overs)
BATTING | R | B | M | 4s | 6s | SR | |||
---|---|---|---|---|---|---|---|---|---|
Paul Stirling | c Kumara b Theekshana | 7 | 7 | 15 | 1 | 0 | 100.00 | ||
Kevin O’Brien | c Theekshana b Karunaratne | 5 | 3 | 6 | 1 | 0 | 166.66 | ||
Andy Balbirnie (c) | c Fernando b Kumara | 41 | 39 | 73 | 2 | 2 | 105.12 | ||
Gareth Delany | b de Silva | 2 | 4 | 10 | 0 | 0 | 50.00 | ||
Curtis Campher | b Theekshana | 24 | 28 | 36 | 2 | 0 | 85.71 | ||
Harry Tector | c †Perera b Kumara | 3 | 6 | 7 | 0 | 0 | 50.00 | ||
Neil Rock † | st †Perera b Theekshana | 1 | 3 | 6 | 0 | 0 | 33.33 | ||
Mark Adair | run out (Chameera) | 2 | 3 | 6 | 0 | 0 | 66.66 | ||
Simi Singh | not out | 5 | 9 | 15 | 0 | 0 | 55.55 | ||
Craig Young | b Chameera | 1 | 6 | 8 | 0 | 0 | 16.66 | ||
Josh Little | b Karunaratne | 1 | 3 | 7 | 0 | 0 | 33.33 | ||
Extras | (b 4, lb 3, w 2) | 9 | |||||||
TOTAL | (18.3 Ov, RR: 5.45) | 101 | |||||||
Fall of wickets: 1-8 (Kevin O’Brien, 0.6 ov), 2-18 (Paul Stirling, 2.3 ov), 3-32 (Gareth Delany, 4.2 ov), 4-85 (Curtis Campher, 12.5 ov), 5-88 (Harry Tector, 13.5 ov), 6-89 (Neil Rock, 14.2 ov), 7-92 (Mark Adair, 15.1 ov), 8-94 (Andy Balbirnie, 15.4 ov), 9-98 (Craig Young, 17.1 ov), 10-101 (Josh Little, 18.3 ov)
|
BOWLING | O | M | R | W | ECON | 0s | 4s | 6s | WD | NB |
---|---|---|---|---|---|---|---|---|---|---|
Chamika Karunaratne | 3.3 | 0 | 27 | 2 | 7.71 | 8 | 2 | 1 | 2 | 0 |
Dushmantha Chameera | 3 | 0 | 16 | 1 | 5.33 | 11 | 3 | 0 | 0 | 0 |
Maheesh Theekshana | 4 | 0 | 17 | 3 | 4.25 | 12 | 1 | 0 | 0 | 0 |
Lahiru Kumara | 4 | 0 | 22 | 2 | 5.50 | 12 | 0 | 1 | 0 | 0 |
Wanindu Hasaranga de Silva | 4 | 0 | 12 | 1 | 3.00 | 14 | 0 | 0 | 0 | 0 |