ඩෙල්ටා ප්ලස් යනුවෙන් නව කොරෝනා ප්‍රභේදයක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.
එම නව ප්‍රභේදය එක්සත් රාජධානිය, නවසීලන්තය සහ ඊශ්‍රායලය යන රටවල පැතිර යමින් පවතින බව ඔව්හු පෙන්වා දෙති.
ජනතාවද එක්රැස් වීමෙන් වැළකී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකරන්නේ නම් මෙම නව ප්‍රභේදයද රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවට ඔව්හු අනතුරු අඟවා සිටිති.