Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාව සුපිරි වටයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ අයර්ලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ලබන 23 වැනිදා ආරම්භ වන අදාළ ලෝක කුසලාන ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ඊයේ (20) සමත් විය.

ශ්‍රී ලංකාවට තවත් කාණ්ඩ තරගයක් ඉතිරිව තිබියදීම මෙම අවස්ථාව උදාකර ගැනීම විශේෂත්වයකි.

ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම කවුරුන්ද යන වග හෙට (22) නැමිබියාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් තීරණය වනු ඇත.

කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 08කට කඩුලු 03ක් බිදවැටී තිබියදී පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා පිටියට පිවිසි වනිදු හසරංග පැතුම් නිශ්ශංක සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉණිම වඩාත් ශක්තිමත්ව ගොඩනගන්නට සමත් වුනේ ලකුණු 71ක් ලබමිනි.

පැතුම් නිශ්ශංක ලකුණු 61ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර විස්ස අවසන කඩුලු 07ක් දැවී ලකුණු 171ක් රැස් කරන්නට සමත් විය.

ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දු ඕවර 18පන්දු 03කදී සියල්ලන් දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 101ක් පමණකි.

Sri Lanka INNINGS (20 overs maximum)
BATTING R B M 4s 6s SR
Pathum Nissanka  c †Rock b Little 61 47 105 6 1 129.78
Kusal Perera † c Delany b Stirling 0 1 7 0 0 0.00
Dinesh Chandimal  b Little 6 6 6 1 0 100.00
Avishka Fernando  b Little 0 1 2 0 0 0.00
Wanindu Hasaranga de Silva  c Young b Adair 71 47 70 10 1 151.06
Bhanuka Rajapaksa  c Tector b Little 1 3 11 0 0 33.33
Dasun Shanaka (c) not out 21 11 18 2 1 190.90
Chamika Karunaratne  b Adair 2 3 5 0 0 66.66
Dushmantha Chameera  not out 1 1 3 0 0 100.00
Extras (b 1, lb 5, w 2) 8
TOTAL (20 Ov, RR: 8.55) 171/7
Fall of wickets: 1-1 (Kusal Perera, 0.2 ov), 2-8 (Dinesh Chandimal, 1.3 ov), 3-8 (Avishka Fernando, 1.4 ov), 4-131 (Wanindu Hasaranga de Silva, 15.2 ov), 5-143 (Bhanuka Rajapaksa, 16.4 ov), 6-157 (Pathum Nissanka, 18.5 ov), 7-160 (Chamika Karunaratne, 19.3 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Paul Stirling 1 0 4 1 4.00 2 0 0 0 0
Josh Little 4 0 23 4 5.75 15 4 0 2 0
Craig Young 4 0 24 0 6.00 7 0 1 0 0
Mark Adair 4 0 35 2 8.75 10 5 1 0 0
Simi Singh 3 0 41 0 13.66 1 7 0 0 0
Curtis Campher 4 0 38 0 9.50 5 3 1 0 0
Ireland INNINGS (target: 172 runs from 20 overs)
BATTING R B M 4s 6s SR
Paul Stirling  c Kumara b Theekshana 7 7 15 1 0 100.00
Kevin O’Brien  c Theekshana b Karunaratne 5 3 6 1 0 166.66
Andy Balbirnie (c) c Fernando b Kumara 41 39 73 2 2 105.12
Gareth Delany  b de Silva 2 4 10 0 0 50.00
Curtis Campher  b Theekshana 24 28 36 2 0 85.71
Harry Tector  c †Perera b Kumara 3 6 7 0 0 50.00
Neil Rock † st †Perera b Theekshana 1 3 6 0 0 33.33
Mark Adair  run out (Chameera) 2 3 6 0 0 66.66
Simi Singh  not out 5 9 15 0 0 55.55
Craig Young  b Chameera 1 6 8 0 0 16.66
Josh Little  b Karunaratne 1 3 7 0 0 33.33
Extras (b 4, lb 3, w 2) 9
TOTAL (18.3 Ov, RR: 5.45) 101
Fall of wickets: 1-8 (Kevin O’Brien, 0.6 ov), 2-18 (Paul Stirling, 2.3 ov), 3-32 (Gareth Delany, 4.2 ov), 4-85 (Curtis Campher, 12.5 ov), 5-88 (Harry Tector, 13.5 ov), 6-89 (Neil Rock, 14.2 ov), 7-92 (Mark Adair, 15.1 ov), 8-94 (Andy Balbirnie, 15.4 ov), 9-98 (Craig Young, 17.1 ov), 10-101 (Josh Little, 18.3 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Chamika Karunaratne 3.3 0 27 2 7.71 8 2 1 2 0
Dushmantha Chameera 3 0 16 1 5.33 11 3 0 0 0
Maheesh Theekshana 4 0 17 3 4.25 12 1 0 0 0
Lahiru Kumara 4 0 22 2 5.50 12 0 1 0 0
Wanindu Hasaranga de Silva 4 0 12 1 3.00 14 0 0 0 0
Scroll to Top