Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුම්රිය දෙපාර්තමේන්තුව හදිසියේම ගත් තීරණය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

21 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙනතුරු ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ දුම්රිය ධාවනය  බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට සදහා දන්වා තිබූ මෙහෙයුම් කාර්යා මණ්ඩලය කැදවීම  අවලංගු කළ බවයි.

දුම්රිය ධාවනය 21 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කාලසටහන් සකස් කර සියලුම කටයුතු සම්පූර්ණ කර තිබුණ ද නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුම් දී ඇත.

Scroll to Top