Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක් – මාලිංගගේ කඩුළු හතරේ ලෝක වාර්තාව සම කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නැමිබියාව සමග පැවති විස්සයි විස්ස ලෝක කුසලාන මූලික වටයේ තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියාව පන්දු ඕවර 19.3කදී ලකුණු 96කට දැවී ගියේය.

ජයග්‍රහණය සදහා අවශ්‍ය ලකුණු 97 කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ පන්දු ඕවර 13.3 කදීය.

අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 30ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 42යි.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළග තරගය බදාදා(20) රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතය. ඒ අයර්ලන්තය සමගිනි. මෙම තරගයත් සියත ටිවී ඔස්සේ සජීවි ලෙස විකාශය කෙරේ.

අයර්ලන්ත පන්දු යවන්නෙකු මාලිංගගේ කඩුළු හතරේ ලෝක වාර්තාව සම කරයි

නෙදර්ලන්තයට එරෙහිව අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කටර්ටිස් කැම්පර් අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත්තේය.

ඒ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අද පැවති තරගයකදීය.

මීට පෙර 20 යි 20 තරග පිටියේ මෙවැනි දස්කමක් දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් පමණයි.

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී, 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව මීට පෙර කඩුළු ත්‍රිත්වයක් වාර්තා කර තිබුණා.

NAMIBIA INNINGS (20 OVERS MAXIMUM)

BATTING R B M 4s 6s SR
Stephan Baard  c de Silva b Theekshana 7 11 13 1 0 63.63
Zane Green † c Shanaka b Theekshana 8 13 30 0 0 61.53
Craig Williams  lbw b de Silva 29 36 56 0 2 80.55
Gerhard Erasmus (c) c de Silva b Kumara 20 19 33 2 0 105.26
David Wiese  lbw b Karunaratne 6 7 12 0 0 85.71
JJ Smit  not out 12 15 33 0 0 80.00
Jan Frylinck   b Theekshana 2 4 6 0 0 50.00
Jan Nicol Loftie-Eaton  lbw b de Silva 3 6 11 0 0 50.00
Ruben Trumpelmann  c Shanaka b Chameera 1 3 6 0 0 33.33
Pikky Ya France   b Kumara 1 2 5 0 0 50.00
Bernard Scholtz  run out (Nissanka) 0 2 4 0 0 0.00
Extras (lb 2, nb 1, w 4) 7
TOTAL (19.3 Ov, RR: 4.92) 96
Fall of wickets: 1-10 (Stephan Baard, 2.1 ov), 2-29 (Zane Green, 5.4 ov), 3-68 (Gerhard Erasmus, 12.2 ov), 4-73 (Craig Williams, 13.3 ov), 5-79 (David Wiese, 14.3 ov), 6-84 (Jan Frylinck, 15.4 ov), 7-90 (Jan Nicol Loftie-Eaton, 17.3 ov), 8-93 (Ruben Trumpelmann, 18.3 ov), 9-96 (Pikky Ya France, 19.1 ov), 10-96 (Bernard Scholtz, 19.3 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Chamika Karunaratne 4 0 17 1 4.25 12 0 0 1 0
Dushmantha Chameera 4 0 19 1 4.75 11 1 0 1 0
Maheesh Theekshana 4 0 25 3 6.25 12 0 2 2 0
Lahiru Kumara 3.3 0 9 2 2.57 12 0 0 0 0
Wanindu Hasaranga de Silva 4 0 24 2 6.00 11 2 0 0 1
SRI LANKA INNINGS (TARGET: 97 RUNS FROM 20 OVERS)
BATTING R B M 4s 6s SR
Pathum Nissanka  lbw b Scholtz 5 6 17 0 0 83.33
Kusal Perera † c Smit b Trumpelmann 11 8 11 2 0 137.50
Dinesh Chandimal  c †Green b Smit 5 12 17 0 0 41.66
Avishka Fernando  not out 30 28 53 0 2 107.14
Bhanuka Rajapaksa  not out 42 27 42 4 2 155.55
Extras (lb 4, w 3) 7
TOTAL (13.3 Ov, RR: 7.40) 100/3
Fall of wickets: 1-14 (Kusal Perera, 1.5 ov), 2-18 (Pathum Nissanka, 2.6 ov), 3-26 (Dinesh Chandimal, 5.1 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
David Wiese 2 0 11 0 5.50 3 0 0 1 0
Ruben Trumpelmann 3 0 27 1 9.00 3 2 1 0 0
Bernard Scholtz 3 0 16 1 5.33 9 0 1 1 0
JJ Smit 1 0 7 1 7.00 4 0 1 0 0
Pikky Ya France 1 0 6 0 6.00 3 1 0 0 0
Jan Nicol Loftie-Eaton 1 0 7 0 7.00 2 1 0 0 0
Jan Frylinck 1.3 0 17 0 11.33 4 2 1 0 0
Gerhard Erasmus 1 0 5 0 5.00 2 0 0 1 0
Scroll to Top