Aboutceylon Online

ෆේස්බුක් මගින් ඇමසන් ඉඩම් අලෙවි කරීම තහනම් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇමසන් වනාන්තරයේ ආරක්‍ෂිත ප්‍රදේශ තම වෙබ් අඩවිය තුළ විවිධ දැන්විම් යොදාගෙන නීති විරෝධී ලෙස විකිණීම තහනම් කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් සමාගම පවසයි.

නමුත් මෙම පියවර ඇමසන් වෙත පමණක් සීමා වන අතර ලොව පුරා ඇති වෙනත් වැසි වනාන්තර හා වනජීවී වාසස්ථාන නොවේ.

ෆේස්බුක් සමාගම පැවසුවේ මෙවැනි නීති විරෝධී දැන්වීම් හඳුනා ගැනීමට සැලසුම් කළේ කෙසේදැයි හෙළි නොකරන නමුත් ඇමසන් වැසි වනාන්තරයේ ආරක්ෂිත ප්‍රදේශ හදුනා ගැනිමට ක්‍රමවේදයක් සකසා ඇති බවයි.

Scroll to Top