Aboutceylon Online

ආසාදිතයන් වැඩි වෙයි – මරණ 44ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නව කොරෝනා ආසාදිතයින් 772 දෙනෙකු ඊයේ හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 523,550 දක්වා ඉහළ ගියා.

පසුගිය 06 වැනිදා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 44ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,229ක් ලෙසින්.

ජනතාව ප්‍රවේශම් වී කටයුතු කල යුතු බවයි සෞඛ්‍ය අංශ පේනවා දෙන්නේ. එසේත් නොමැතිනම් යලි රට වස දමිමිමට සිදුවනු ඇති බවටයි බොහෝ සෞඛ්‍ය නිලධාරින් පේනවා දෙන්නේ

Scroll to Top