Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

20 ට වැඩි සියළු දෙනාටම ෆයිසර් බූස්ටර්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වයස අවුරුදු 20 ට වැඩි මෙරට සියලු පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට සහ ඉන් අනතුරුව වයස අවුරුදු 20 ට වැඩි සියලු පුද්ගලයින්ට බූස්ටර් එන්නත් ලබාදීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදෙන්නේ කිසියම් පුද්ගලයෙකු සිය දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 06 ක කාලයක් ගතවීමෙන් පසුවයි.

Scroll to Top