Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කෘෂිකාර්මික හා ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ඩොලර් කෝටි 50ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට ග්‍රාමීය මාර්ග හා ඊට අනුබද්ධ කෘෂිකාර්මික සේවා සංවර්ධනය සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් කෝටි 50ක් ලබා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇති බවයි රජය සඳහන් කළේ.

මාර්ග කිලෝමීටර් තුන්දහසක් සංවර්ධනය සඳහා ලෝක බැංකු මුදල් යොදවන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

කෘෂි බෝග ගබඩා මධ්‍යස්ථාන ඉදි කිරීමටද අපේක්ෂිතයි.

Scroll to Top