අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛත්වය දෙමින් හෙට සිට රාජ්‍ය සේවය යළි සක්‍රිය කරන බව ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.ඊට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ.
හෙට යළි රට විවෘත කිරීමත් සමග රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම අරමුණයි. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කෙරේ’.
ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග සුම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා මෙම කරුණු සදහන් කළේය.