රටේ මුදල් නොමැති අවස්ථාවක රුපියල් කෝටි 200ක් වියදම් කරලා “ජෝගින් ට්‍රැක්” දානවා කියන්නේ මහම මහා ගොන් වැඩක් බව ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිසම සඳහන් කරයි.
එම කොමිසමේ ලේකම් ජනරාල් ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා ප්‍රකාශ කළේ වසර 2000ක කාලයක් මෙම වැව් සුරක්ෂිතව පවතින බවත් මෙලෙස හදිසියේ “ජෝගින් ට්‍රැක්” ඉදිකිරිම තමන් අනුමත නොකරන බවයි.
දැනට පවතින කොවිඩ් වසංගතය අවසන් කර රට දියුණු කිරීමෙන් අනතුරුව ඒ ගැන අවධානය යොමු කල යුතු බවත් රටේ මුදල් නොමැති අවස්ථාවක මෙවැනි ඵලදායිතාවයක් නොමැති ව්‍යාපෘති කිරීම ඵල රහිත බව ඔහු පවසයි.