අල ලූණු පරිප්පු ටින් මාළු සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය රැසක් අඩංගු කන්ටේනර් පන්සීයකට අධික ප්‍රමාණයක් නිෂ්කාශනය කළ නොහැකිව වරාය ගුදම් වල රඳවා ඇතැයි කොළඹ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවෝ පවසති.
රට තුළ බරපතළ ඩොලර් හිඟයක් උද්ගතව තිබෙන හෙයින් මෙම භාණ්ඩ නිදහස් කර ගැනීම කල් යමින් තිබෙන බවද ආයතන කරුවෝ කියයි.