Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය මහේල ප්‍රතික්ෂේප කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාර ගැනීම සදහා සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට රවී ශාස්ට්‍රී කටයුතු කරන නමුත්, ඔහුගේ සේවා කාලය එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බැවින් මහේල එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්.

Scroll to Top