ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට 70 වසරක් සපිරිම නිමිත්තෙන් ලේ දන්දිමේ කදවුරක් ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.
නුවරඑලිය මහ රෝහලේ රුධිර බැංකුව වෙත අවශ්‍ය ලේ ලබා ගැනිම සදහා මෙම කදවුර පවත්වනු ලැබුහ.
නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ලේ දන්දිමේ කදවුර පැවැත් වු අතර,එම කදවුර නිරික්ෂණය කිරිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් මහනුවර දිස්ත්‍රික් නායක හිටපු මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය සහ හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගම්පොල ආසන සංවිධායක ඩි.එන්.ජේ.නුගවෙල යන මහතුන්ද සහභාගි වි සිටිහ.
හැටන් – රංජිත් රාජපක්ෂ