Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිරෝධායන ඇඳිරි නීති පිළිබඳ ඉදිරි තීරණය අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
දැනට පනවා ඇති නීරෝධායන ඇඳිරි නීති එළඹෙන 21 වනදා අළුයම 4.00 ට ඉවත් කිරීමට නියමිත මීට පෙර වාර්තා විය.
කෙසේ වෙතත් පනවා ඇති නීරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවා ද නැද්ද පිලිබඳ තීරණය අද ලබා දීමට නියමිතයි.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
Scroll to Top