Aboutceylon Online

පළමු T20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව සමග පැවති පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 28ක ජයක් හිමිවිය.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේශාව් මහරාජ් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 135ක් පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනෙෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් රැස්කළ අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 22ක් රැස්කළේය.

මීලග තරගය – සැප්.12 සවස 7ට ආරම්භවිමට නියමිතයි. මෙම තරගය සියත ටීවි ඔස්සේ සජීවීව විකාශය වෙයි.

South Africa Flag

South Africa

163/5
Sri Lanka Flag

Sri Lanka

(20 ov, target 164)135/6
South Africa won by 28 runs
PLAYER OF THE MATCH
aiden-markram
SOUTH AFRICA INNINGS (20 OVERS MAXIMUM)
BATTING R B M 4s 6s SR
Quinton de Kock  c Asalanka b PWH de Silva 36 32 42 3 1 112.50
Reeza Hendricks  c Theekshana b PWH de Silva 38 30 49 3 1 126.66
Aiden Markram  c Chameera b Shanaka 48 33 49 1 2 145.45
Heinrich Klaasen † lbw b Theekshana 2 4 9 0 0 50.00
David Miller  c Fernando b Chameera 26 15 39 2 1 173.33
Dwaine Pretorius  not out 10 6 7 1 0 166.66
Kagiso Rabada  not out 0 0 3 0 0
Extras (w 3) 3
TOTAL (20 Ov, RR: 8.15) 163/5
Fall of wickets: 1-73 (Quinton de Kock, 9.5 ov), 2-79 (Reeza Hendricks, 11.1 ov), 3-87 (Heinrich Klaasen, 12.6 ov), 4-152 (Aiden Markram, 18.5 ov), 5-156 (David Miller, 19.3 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Dushmantha Chameera 4 0 35 1 8.75 8 5 0 1 0
Dhananjaya de Silva 2 0 12 0 6.00 5 0 1 0 0
Maheesh Theekshana 4 0 35 1 8.75 5 4 0 0 0
Akila Dananjaya 3 0 28 0 9.33 4 0 2 1 0
Wanindu Hasaranga de Silva 4 0 23 2 5.75 7 0 1 0 0
Chamika Karunaratne 2 0 24 0 12.00 0 1 1 1 0
Dasun Shanaka 1 0 6 1 6.00 2 0 0 0 0
SRI LANKA INNINGS (TARGET: 164 RUNS FROM 20 OVERS)
BATTING R B M 4s 6s SR
Avishka Fernando  run out (Nortje) 11 14 23 0 0 78.57
Dinesh Chandimal † not out 66 54 94 5 2 122.22
Bhanuka Rajapaksa  lbw b Maharaj 0 1 7 0 0 0.00
Charith Asalanka  c Pretorius b Shamsi 6 19 23 0 0 31.57
Dasun Shanaka (c)  b Fortuin 16 14 15 1 0 114.28
Wanindu Hasaranga de Silva  c Hendricks b Pretorius 0 2 4 0 0 0.00
Dhananjaya de Silva   b Nortje 1 2 3 0 0 50.00
Chamika Karunaratne  not out 22 14 18 1 2 157.14
Extras (lb 1, w 12) 13
TOTAL (20 Ov, RR: 6.75) 135/6
Fall of wickets: 1-34 (Avishka Fernando, 5.5 ov), 2-34 (Bhanuka Rajapaksa, 6.1 ov), 3-68 (Charith Asalanka, 11.1 ov), 4-95 (Dasun Shanaka, 14.6 ov), 5-102 (Wanindu Hasaranga de Silva, 15.5 ov), 6-104 (Dhananjaya de Silva, 16.1 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Bjorn Fortuin 4 0 24 1 6.00 10 1 1 0 0
Anrich Nortje 4 0 29 1 7.25 12 2 1 2 0
Kagiso Rabada 3 0 21 0 7.00 7 1 1 0 0
Keshav Maharaj 4 0 19 1 4.75 13 1 0 3 0
Tabraiz Shamsi 2 0 20 1 10.00 2 1 1 0 0
Dwaine Pretorius 3 0 21 1 7.00 5 1 0 1 0
Scroll to Top