Aboutceylon Online

කේසර් වීදිය වැසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු  වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබේ.

කේසර් වීදියේ වෙළෙදසැල් හිමියන් පැවසුවේ දින 10කට සිය වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බවයි.

රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණී හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Scroll to Top