Aboutceylon Online

අද රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් ඇඳිරි නීතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමස්ත ශ්‍රී ලංකාවට අද (16) රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.

මෙම ඇදිරි නීතිය අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.අද සිට සැම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Scroll to Top