Aboutceylon Online

රිජ්වේ ළමා රෝහලේ කොරෝනා ප්‍රතිකාර ලබන දරුවන් 157ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් සංඛ්‍යාව 157ක් බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

අප කළ විමසීමකදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා කියා සිටියේ, ඔවුන්ගෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

ඉන් එක් දරුවෙකුගේ තත්ත්වය බරපතල බව ද ඔහු සඳහන් කළේ ය.

Scroll to Top