Aboutceylon Online

තවත් කොරෝනා මරණ 160 ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරටින් තවත් කොරෝනා මරණ 160 ක් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 87 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 73 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 35 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 124 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.

ඊයේ (14) දිනයේ මේ දක්වා මෙරටින් හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,263 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Scroll to Top