Aboutceylon Online

වතුකරයේ 30 වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් පොලිස් වසමට අයත් පැන්මුර් සහ ෂැනන් ග්‍රාමසේවා වසම් වල පදිංචි අවු 30 වැඩි පුද්ගලයින් 2200කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ අවු 60 වැඩි ජෙෂ්ඨ පුරවැසියන් 200 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම අද (09) දින හැටන් ෂැනන් දමිල මහා විද්‍යාලයේදි සිදු කරනු ලබයි.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් එන්නත්කරණ වැඩසටහන දියත් කර ඇති අතර , එන්නත ලබා ගැනිම සදහා අවු 30 වැඩි පුද්ගලයින් විශාල පිරිසක් පැමිණ සිටි අතර , එන්නත ලබාගැනිමට පැමිණි පිරිස දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top