අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේකණයක් නිකුත් කරමින් ගුරුවරුන්ට රාජකාරි සදහා පාසලට වාර්තා කරන ලෙසට නියෝග කර තිබුණද නුවරඑලිය දිස්ත්‍රික්කයේ නගර බද සහ වතු ආශ්‍රිත පාසල් වලට කිසිදු ගුරුවරයෙකු එම චක්‍රලේකණය අනුව කටයුතු නොකර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගුරු වෘත්තිය සමිති පවසයි.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් සහ වතු ආශ්‍රිත පාසල් වසා දමා ඇති ආකාරයත්, ඇතැම් පාසල් වල මුරකරු පමණක් සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
හැටන් – රංජිත් රාජපක්ෂ