Aboutceylon Online

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් 7වැනිදායින් අවසන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රජයේ පාසල්වල 2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් “ස්පීඩ් පෝස්ට්” කුරියර් සේවාව ඔස්සේ යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීමේ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එඑවී‌ෙදී සිදුවන ප්‍රමාදය අවම කර ගැනීම සඳහා එම කුරියර් සේවාව යෝජනා කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

රජයේ පාසල්වල 2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම මේ මස 7වැනිදායින් අවසන් වේ.

Scroll to Top