Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් මෙරටට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් ලබන සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් ප්‍රධානයක් ලෙස එම එන්නත් මාත්‍රා තොගය ලැබෙනු ඇති.

මේ එන්නත් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ දෙවැනි මාත්‍රාව සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

 

Scroll to Top