Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාවට පහසු ජයක් – අවසන් T20 තරගය අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි  විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකිවිය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ් අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40යි.

තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස ජයගෙන දෙපිලම සම තත්ත්වයේ පසුවේ.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව ඇත.

දෙරට අතර අවසන් T20 තරගය අද රාත්‍රී 8ට  පැවැත්වීමට නියමිතයි.

Result
2nd T20I (N), Colombo (RPS), Jul 28 2021, India tour of Sri Lanka

India Flag

India

132/5

Sri Lanka Flag

Sri Lanka

 

(19.4/20 ov)133/6
Sri Lanka won by 4 wickets (with 2 balls remaining)
player of the match
India INNINGS (20 overs maximum)
BATTING R B M 4s 6s SR
Ruturaj Gaikwad  c †Bhanuka b Shanaka 21 18 35 1 0 116.66
Shikhar Dhawan (c) b Dananjaya 40 42 53 5 0 95.23
Devdutt Padikkal  b PWH de Silva 29 23 32 1 1 126.08
Sanju Samson † b Dananjaya 7 13 19 0 0 53.84
Nitish Rana  c DM de Silva b Chameera 9 12 21 0 0 75.00
Bhuvneshwar Kumar  not out 13 11 17 0 0 118.18
Navdeep Saini  not out 1 1 1 0 0 100.00
Extras (b 1, w 11) 12
TOTAL (20 Ov, RR: 6.6) 132/5
Fall of wickets: 1-49 (Ruturaj Gaikwad, 6.6 ov), 2-81 (Shikhar Dhawan, 12.1 ov), 3-99 (Devdutt Padikkal, 15.3 ov), 4-104 (Sanju Samson, 16.4 ov), 5-130 (Nitish Rana, 19.4 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Dushmantha Chameera 4 0 23 1 5.75 10 1 0 2 0
Chamika Karunaratne 1 0 6 0 6.00 1 0 0 0 0
Akila Dananjaya 4 0 29 2 7.25 6 2 0 1 0
Isuru Udana 1 0 7 0 7.00 2 1 0 0 0
Wanindu Hasaranga 4 0 30 1 7.50 8 1 0 1 0
Dasun Shanaka 2 0 14 1 7.00 5 1 0 1 0
Ramesh Mendis 2 0 9 0 4.50 6 1 0 0 0
Dhananjaya de Silva 2 0 13 0 6.50 4 0 1 0 0
Sri Lanka INNINGS (target: 133 runs from 20 overs)
BATTING R B M 4s 6s SR
Avishka Fernando  c Chahar b Kumar 11 13 13 2 0 84.61
Minod Bhanuka † c Chahar b Kuldeep Yadav 36 31 58 4 0 116.12
Sadeera Samarawickrama  b Varun 8 12 20 1 0 66.66
Dasun Shanaka (c) st †Samson b Kuldeep Yadav 3 6 12 0 0 50.00
Dhananjaya de Silva  not out 40 34 56 1 1 117.64
Wanindu Hasaranga  c Kumar b Chahar 15 11 18 2 0 136.36
Ramesh Mendis  c Gaikwad b Sakariya 2 5 11 0 0 40.00
Chamika Karunaratne  not out 12 6 17 0 1 200.00
Extras (lb 3, w 3) 6
TOTAL (19.4 Ov, RR: 6.76) 133/6
Fall of wickets: 1-12 (Avishka Fernando, 2.4 ov), 2-39 (Sadeera Samarawickrama, 6.6 ov), 3-55 (Dasun Shanaka, 9.1 ov), 4-66 (Minod Bhanuka, 11.4 ov), 5-94 (Wanindu Hasaranga, 14.6 ov), 6-105 (Ramesh Mendis, 17.2 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Bhuvneshwar Kumar 4 0 21 1 5.25 11 0 1 0 0
Chetan Sakariya 3.4 0 34 1 9.27 8 5 0 1 0
Varun Chakravarthy 4 0 18 1 4.50 10 1 0 0 0
Rahul Chahar 4 0 27 1 6.75 8 3 0 0 0
Kuldeep Yadav 4 0 30 2 7.50 6 1 1 1 0
Scroll to Top