ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකිවිය.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ් අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40යි.
තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස ජයගෙන දෙපිලම සම තත්ත්වයේ පසුවේ.
මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව ඇත.
දෙරට අතර අවසන් T20 තරගය අද රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතයි.
India
Sri Lanka
India INNINGS (20 overs maximum)
BATTING | R | B | M | 4s | 6s | SR | |||
---|---|---|---|---|---|---|---|---|---|
Ruturaj Gaikwad | c †Bhanuka b Shanaka | 21 | 18 | 35 | 1 | 0 | 116.66 | ||
Shikhar Dhawan (c) | b Dananjaya | 40 | 42 | 53 | 5 | 0 | 95.23 | ||
Devdutt Padikkal | b PWH de Silva | 29 | 23 | 32 | 1 | 1 | 126.08 | ||
Sanju Samson † | b Dananjaya | 7 | 13 | 19 | 0 | 0 | 53.84 | ||
Nitish Rana | c DM de Silva b Chameera | 9 | 12 | 21 | 0 | 0 | 75.00 | ||
Bhuvneshwar Kumar | not out | 13 | 11 | 17 | 0 | 0 | 118.18 | ||
Navdeep Saini | not out | 1 | 1 | 1 | 0 | 0 | 100.00 | ||
Extras | (b 1, w 11) | 12 | |||||||
TOTAL | (20 Ov, RR: 6.6) | 132/5 | |||||||
Fall of wickets: 1-49 (Ruturaj Gaikwad, 6.6 ov), 2-81 (Shikhar Dhawan, 12.1 ov), 3-99 (Devdutt Padikkal, 15.3 ov), 4-104 (Sanju Samson, 16.4 ov), 5-130 (Nitish Rana, 19.4 ov)
|
BOWLING | O | M | R | W | ECON | 0s | 4s | 6s | WD | NB |
---|---|---|---|---|---|---|---|---|---|---|
Dushmantha Chameera | 4 | 0 | 23 | 1 | 5.75 | 10 | 1 | 0 | 2 | 0 |
Chamika Karunaratne | 1 | 0 | 6 | 0 | 6.00 | 1 | 0 | 0 | 0 | 0 |
Akila Dananjaya | 4 | 0 | 29 | 2 | 7.25 | 6 | 2 | 0 | 1 | 0 |
Isuru Udana | 1 | 0 | 7 | 0 | 7.00 | 2 | 1 | 0 | 0 | 0 |
Wanindu Hasaranga | 4 | 0 | 30 | 1 | 7.50 | 8 | 1 | 0 | 1 | 0 |
Dasun Shanaka | 2 | 0 | 14 | 1 | 7.00 | 5 | 1 | 0 | 1 | 0 |
Ramesh Mendis | 2 | 0 | 9 | 0 | 4.50 | 6 | 1 | 0 | 0 | 0 |
Dhananjaya de Silva | 2 | 0 | 13 | 0 | 6.50 | 4 | 0 | 1 | 0 | 0 |
Sri Lanka INNINGS (target: 133 runs from 20 overs)
BATTING | R | B | M | 4s | 6s | SR | |||
---|---|---|---|---|---|---|---|---|---|
Avishka Fernando | c Chahar b Kumar | 11 | 13 | 13 | 2 | 0 | 84.61 | ||
Minod Bhanuka † | c Chahar b Kuldeep Yadav | 36 | 31 | 58 | 4 | 0 | 116.12 | ||
Sadeera Samarawickrama | b Varun | 8 | 12 | 20 | 1 | 0 | 66.66 | ||
Dasun Shanaka (c) | st †Samson b Kuldeep Yadav | 3 | 6 | 12 | 0 | 0 | 50.00 | ||
Dhananjaya de Silva | not out | 40 | 34 | 56 | 1 | 1 | 117.64 | ||
Wanindu Hasaranga | c Kumar b Chahar | 15 | 11 | 18 | 2 | 0 | 136.36 | ||
Ramesh Mendis | c Gaikwad b Sakariya | 2 | 5 | 11 | 0 | 0 | 40.00 | ||
Chamika Karunaratne | not out | 12 | 6 | 17 | 0 | 1 | 200.00 | ||
Extras | (lb 3, w 3) | 6 | |||||||
TOTAL | (19.4 Ov, RR: 6.76) | 133/6 | |||||||
Fall of wickets: 1-12 (Avishka Fernando, 2.4 ov), 2-39 (Sadeera Samarawickrama, 6.6 ov), 3-55 (Dasun Shanaka, 9.1 ov), 4-66 (Minod Bhanuka, 11.4 ov), 5-94 (Wanindu Hasaranga, 14.6 ov), 6-105 (Ramesh Mendis, 17.2 ov)
|
BOWLING | O | M | R | W | ECON | 0s | 4s | 6s | WD | NB |
---|---|---|---|---|---|---|---|---|---|---|
Bhuvneshwar Kumar | 4 | 0 | 21 | 1 | 5.25 | 11 | 0 | 1 | 0 | 0 |
Chetan Sakariya | 3.4 | 0 | 34 | 1 | 9.27 | 8 | 5 | 0 | 1 | 0 |
Varun Chakravarthy | 4 | 0 | 18 | 1 | 4.50 | 10 | 1 | 0 | 0 | 0 |
Rahul Chahar | 4 | 0 | 27 | 1 | 6.75 | 8 | 3 | 0 | 0 | 0 |
Kuldeep Yadav | 4 | 0 | 30 | 2 | 7.50 | 6 | 1 | 1 | 1 | 0 |