රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ගෙවුණු සතිය තුළ දිනපතා නිකුත් කළ නිවේදනවල කොරෝනා මරණ සංඛ්‍යාව 40 ඉක්මවා සටහන් වී තිබුණි. ඇතැම් අවස්ථාවල සඳහන් වූයේ, ආසන්න දින කිහිපයක සිදු වූ මරණ එම නිවේදනවලට ඇතුළත් කරන බවය.
මේ අතර කොවිඩ් ආසාදනයෙන් මිය ගිය හා දැඩි සත්කාර ඒකකවල රෝගීන්ගෙන් බහුතරයක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.
කොවිඩ් 19 රෝගයෙන් මියගිය පුද්ගලයින් සහ දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන රෝගින් සලකා බලන විට එයින් අති බහුතරයක් මේ එන්නත් ලබානොගත් අය විශේෂයෙන් අවුරුදු 60ට වැඩි විවිධ සංකූලතා තියෙන අයගෙන් ඉල්ලා සිටිනවා රජය විසින් ලබාදෙන මේ එන්නත් වහාම එන්නත්කරණ මධ්‍යස්ථානවලට ඇවිල්ලා ලබා ගන්න කියලා මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති,විශේෂඥ වෛද්‍ය බී. ජේ. සී. පෙරේරා මහතා සදහන් කරන්නේ දැනට තුන්වෙනි රැල්ලේ අවසානයේ. දැන් මේ 4 වෙනි රැල්ලේ ලොකුම ප්රශ්නය ඩෙල්ටා වේරියන්ට් එක. මේකේ මේ 4 වැනි රැල්ල ආවොත් අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම හුඟාක් අවස්ථාවලදී අවශ්‍යය අවස්ථාවකට නොවන අවස්ථාවලදී අපේ ගෙදර ඉන්න එක තමයි ඉතාමත්ම සතුටු දායක වැඩේ අපිට කරන්න පුළුවන්මේක වළක්වා ගන්න. මේක අපේ මහජනතාවගේම අයිති යුතුකමක්.
වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසයේදී පැතිරීමේ අවදානමක් පවතී.
delta variant travel restrictions,does covid vaccine protect against delta variant,signs of delta variant,delta variant symptoms in children,infolanka, infolanka news, gossip s, gosssip lanka hot news, gozzip lanka news, lanka c news, sri lanka news, sri lanka time, lanka sri, sri lanka flag, capital of sri lanka, sri lanka tamil news, ads lanka, lanka hot news gossip, goosplanka,
lanka gossip, sri lanka, x, xx, sex, nud, xvid, mp3, song