ලොව ධනවත්ම මිනිසා ඇමසන්හි නිර්මාතෘ ජෙෆ් බේසස් අභ්‍යවකාශය තරණය කර තිබේ.
57 හැවිරිදි බේසස් ට අමතරව , ඔහුගේ සොයුරු මාර්ක් බේසස්, අභ්‍යවකාශ ගමන් ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වූ 82 හැවිරිදි වොලී ෆන්ක් සහ 18 හැවිරිදි සිසුවෙකු වන ඔලිවර් ඩේමන් ද මේ චාරිකාවට එක්ව සිටියේය.
බේසස්ගේ බ්ලූ ඔරිජින් සමාගම විසින් නිෂ්පාදිත නිව් ෂෙපර්ඩ් යානාව අභ්‍යවකාශගත කෙරුණේ ටෙක්සාස් හි පිහිටි ඔහුට අයත් වැන් හෝන් පරිශ්‍රයේ සිටය.
පෘථිවියෙන් නික්ම කිලෝ මීටර් 76ක් ඉහළට ගමන්කිරීමෙන් පසුව කණ්ඩායම රැගත් කැප්සූලය, එහි ත්වරකයෙන් වෙන්වූ අතර පිරිස රැගත් කැප්සූලය පෘථිවියේ සිට කිලෝමීටර් 106ක් ඉහළ අභ්‍යවකාශය වෙත ගමන් කළේය.
lanka, jaffna news, hiru gossip lanka, kandy, lanka news web, sri lanka population, nuwara eliya, colombo sri lanka, tamilwin sri lanka news, negombo,
sri lanka language, sri lankan news, lanka news, anuradhapura, jaffna, colombo stock exchange, daily mirror sri lanka,
sri lanka language, sri lankan news, lanka news, anuradhapura, jaffna, colombo stock exchange, daily mirror sri lanka,