Aboutceylon Online

දෙහිවල දුම්රිය බෝම්බයට වසර 25 ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කුරිරු එල්.ටී.ටී.ඊ(LTTE) ත්‍රස්තවාදීන් විසින් දෙහිවල දුම්රිය ස්ථානයේදී බෝම්බයක් පුපුරුවා එහි ගමන්ගත් මගීන් 67 දෙනෙකු මිලෙච්ජ ලෙස ඝාතනය  කර 1996 ජූලි 24 දිනට වසර 25 ක් සපිරේ.

එම බෝම්බයෙන් තුවාල ලැබූ පිරිස හාරසියයකට අධිකය. යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක පුරවැසියන්  ඝාතනය කිරීම සියලු ලෝකවාසීන් හෙළාදකින අතර මීට වසර 25 කට පෙර මියගිය එම පිරිසට පිංපැමිණවීම අප සැමගේ යුතුකමකි.

එබැවින් මියගිය එම පිරිසට පිං පැමිණිනවීමට 2021/07/24 දින සවස 6.00  ට පිංකමක් දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මෙම අවස්ථාව සදහා බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ ඥාතීන්, තුවාල කරුවන් හා එම සිදුවීම ඇසින් දුටු අය සහභාගී වේ.

laankadeepa, lanka c news sinhala, lanka sri news sinhala, news paper sinhala, news sinhala, sinhala news hot, sinhala news today, sri lanka news papers,
news sri lanka in sinhala, goship lanka hot, gossip hiru lanka, gossip lanka cnews, gossiplanka news, gossip lanka c, lanka gossip c news, neth gossips,
news & gossip, Sinhala Breaking News,
Scroll to Top