Aboutceylon Online

උදයට එරෙහි විශ්වාසභංගය භංගවෙයි – ඉන්ධන ගැන තීරණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන්  පරාජය විය. යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 61කි.

විපක්ෂව ලැබුණේ ඡන්ද 152පමණි.එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ වි ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය කෙරිණි.විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්විය.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ මැති ඇමතිවරුන්ගේ මැතිවරණ කොට්ඨාස වෙත ගොස් ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන මිල ඉහළ දමා ජනතාව පීඩාවට පත්කර ඇති පසුබිමක අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන අද (21) සිට ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවය.

විශ්වාසභංගය පරාජය කිරීම සඳහා සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට රජය කටයුතු කර ඇති බවත් සදහන් වෙයි.

ආණ්ඩුව දුර්වල කිරීමට විපක්ෂයට කිසිදු අවස්ථාවක් ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

 

infolanka, infolanka news, gossip s, gosssip lanka hot news, gozzip lanka news, lanka c news, sri lanka news, sri lanka time, lanka sri, sri lanka flag, capital of sri lanka, sri lanka tamil news, ads lanka, lanka hot news gossip, goosplanka,
lanka gossip, sri lanka, x, xx, sex, nud, xvid, mp3, song
Scroll to Top