Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වසර 60කට පසු ජර්මනියට ගංවතුර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බටහිර යුරෝපයට බලපෑ ගංවතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170 ඉක්මවා ගොස් තිබේ. අතුරුදන් වූවන් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

යුරෝපයට ඇඳ හැලුණු වාර්තාගත වර්ෂාපතනයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ජර්මනියට හා බෙල්ජියමටයි. එම රටවල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.

ගංවතුර හේතුවෙන් ජර්මනියේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 143කි.

ජර්මානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මාස 02ක කාලයක වාර්ෂාපතනයක් පැය 24ක් තුළ එරටට ඇඳ හැලුණු බවය.වසර 60කට පසු ජර්මනියට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙයයි.

a newspaper, about newspaper, ada news paper, ada newspaper, ada sinhala news, advertise in newspaper, delivery newspaper, divaina, epaper, epaper news,
epaper the news, epaper today, headlines newspaper, i newspaper, in the papers today, newspaper headline today, newspaper near me,
newspaper old, www newspaper,
Scroll to Top