ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාප්ත වන ‘එප්සයිලන්’ (Epsilon) නමැති නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පවසයි.
මේ වනවිට එම ප්‍රභේදය රටවල් ගණනාවක ව්‍යාප්තවෙමින් පවතියි. එමෙන්ම ඉදිරියේදී ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය මෙරට සුලභ වශයෙන් ව්‍යාප්තවිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.
දැනට ලබාදෙන ස්පුට්නික්, සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් මගින් ඩෙල්ටා ප්‍රභේද සඳහා විශේෂ ආවරණයක් ඇති බවද ඔහු සඳහන් කළේය.
කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වුවහොත් ඉන් ඇතිවන්නේ අවම බලපෑමක්. එමනිසා සියලුදෙනා එන්නත ලබාගැනීමට කටයුතු කළ යුතු බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
sri lanka travel, hotels in colombo, ella hotels, sri lanka hotels, sri lanka beaches, sri lankan teledramas, sri lanka news gossip,
commercial bank of sri lanka, colombo times, sri lanka news today tamil, personal ads sri lanka, jaya sri lanka net, jaffna news in tamil,
commercial bank of sri lanka, colombo times, sri lanka news today tamil, personal ads sri lanka, jaya sri lanka net, jaffna news in tamil,