Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොළඹ ආසාදිතයින්ගෙන් ගැන අනාවරණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි.

හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප‍්‍රමාණයක් සමාජයේ සිටිය හැකි යැයි ද ඔහු පැවසීය.

එනිසා සෑම විටම සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළේ යැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ, මාතර, ගාල්ල, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් මේ වනවිට ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිත කොරෝනා රෝගීන් වාර්තා වී ඇතැයි ඔහු ප්‍රකාශ ක‌ළේ ය.

infolanka, infolanka news, gossip s, gosssip lanka hot news, gozzip lanka news, lanka c news, sri lanka news, sri lanka time, lanka sri, sri lanka flag, capital of sri lanka, sri lanka tamil news, ads lanka, lanka hot news gossip, goosplanka,
lanka gossip, sri lanka, x, xx, sex, nud, xvid, mp3, song
Scroll to Top