වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත දීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
“අප මුලින්ම අවුරුදු 60ට වැඩි අයට එන්නත් ගැහුවා. ඊට පස්සේ 30ට වැඩි අයට එන්නත් දුන්නා. ඊට පස්සේ 18ට වැඩි අයට දෙන එක ගැනත් 12ට වැඩි පාසල් ළමයින්ට දෙන එක ගැනත් අප සලකා බලාගෙන යනවා.
මේක පිළිවෙළකට කරන්න ඕනෑ නිසා තමයි අප මේ වයස් කාණ්ඩ විදියට, කණ්ඩායම් හැටියට මේ එන්නත්කරණය කරන්නේ. එ
18 -30 අතර කාණ්ඩයටත් අප නුදුරේදීම එන්නත් දීම ආරම්භ කරනවා යැයි ද හෙතෙම කීවේය.
breaking news sri lanka, lanka ads personal, lanka c, daily news sri lanka, dambulla, nuwara eliya hotels, sri lanka news sinhala, sl time,
sri lankan models, hambantota, sri lanka news today, kandy hotels, lanka truth, sri lanka people, sri lanka ads, today jaffna news,
sri lankan models, hambantota, sri lanka news today, kandy hotels, lanka truth, sri lanka people, sri lanka ads, today jaffna news,