Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සැලෙන්නේ නැහැ ඒත් මට සලකනවා මදි හොදේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තමාට සලකන ආකාරය ගැන කළකිරීමක් තිබුණත් ඒ ගැන නොසැලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඔහුගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය .

එස් බී දිසානායක මහතා මෙසේද කීය .

“මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ල්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.”

“මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි ”

lanka, jaffna news, hiru gossip lanka, kandy, lanka news web, sri lanka population, nuwara eliya, colombo sri lanka, tamilwin sri lanka news, negombo,
sri lanka language, sri lankan news, lanka news, anuradhapura, jaffna, colombo stock exchange, daily mirror sri lanka,
Scroll to Top