Aboutceylon Online

කොවිඩ් වැලඳුණු අයට විෂාදය ඇතිවීමට ඉඩකඩක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් මෙන්ම වෙනත් වයිරස රෝග ආසාදිත වීමෙන් සති තුනකට පසු විෂාදය රෝග ලක්ෂණ ඇතිවිය හැකි බවත්, එම රෝග ලක්ෂණ වන්නේ කලකිරීම, ක්‍රියාකාරී බව අඩුවීම, නින්ද නොයාම, දෛනික කටයුතු සිදුකිරීමට නොහැකිව අලසවීම වැනි කාරණා බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එසේම මානසික රෝග ඇති පුද්ගලයකුට කොවිඩ් ආසාදිත වූ පසුවද මානසික රෝග සඳහා ප්‍රතිකාර ගැනීම අඛණ්ඩව සිදුකළ යුතු බව හෙතෙම පැවැසීය.

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ට මානසික රෝගයක් නොමැති වුවද විෂාදය රෝග ලක්ෂණ ඇතිවීමට හැකි බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු පවසයි.

 

Scroll to Top