Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අකුණුසැර වැදී 60ක් මරුට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අකුණූසැර වැදිම් හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හා රාජස්ථාන් ප්‍රාන්තවල පුද්ගලයන් 60 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

ඉන් මරණ 41ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අකුණු සැර හේතුවෙන් සතුන්ද විශාල ගණනක් මියගොස් ඇති බව සදහන් කරයි.

Scroll to Top