අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අකුණූසැර වැදිම් හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හා රාජස්ථාන් ප්‍රාන්තවල පුද්ගලයන් 60 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
ඉන් මරණ 41ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අකුණු සැර හේතුවෙන් සතුන්ද විශාල ගණනක් මියගොස් ඇති බව සදහන් කරයි.