Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාන්තාවකට කොරෝනා වයිරසයේ ඇල්ෆා සහ බීටා එකවර ආසාදනය වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

90 වැනි වියෙහි පසුවූ මෙම කාන්තාවට ආසාදනය වී තිබී ඇත්තේ ඇල්ෆා සහ බීටා යන ප්‍රභේද දෙකයි.

ඇල්ෆා ප්‍රභේදය මුල්වරට එක්සත් රාජධානියෙන් සොයා ගත් ප්‍රභේදය වන අතර බීටා යනු දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු ප්‍රභේදයකි.  මෙම කාන්තාව මිය ගොස් ඇත.

කොරෝනා වයිරසයේ ප්‍රභේද දෙකකින් කෙනෙකු එකවර ආසාදනය විය හැකි බව මේ අනුව සනාථ වන බැව් විශේෂඥයන් සඳහන් කර තිබේ.

 

 

Scroll to Top