Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාන් ගණන් ඉස්සීම නතරවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රජයේ මැදිහත් වීම මත පාන් මිල වැඩි නොකිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.

සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතිමුත් ප්‍රිමා සමාගම තාමත් මිල ඉහළ දමා නැතැයිද ඒ මහතා කීය.

Scroll to Top