සංචරන සීමා තාවකාලිකව ඉවත් කිරීමත් සමගම ජනතාව සිය මුදල් තැන්පතු ලබා ගැනීම සඳහා බැංකු ඉදිරිපිට විශාල සංඛ්‍යාවක් රැදී සිටින ආකාරය දැකගැනීමට ලැබුනි.
සංචරන සීමා දින තුනක් සඳහා ලිහිල් කිරීමත් සමගම ජනතාව විශාල සංඛ්‍යාවක් සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නගරයට එකතුවන ආකාරය දැකගැනීමට ලැබුනි.
විශේෂයෙන්ම විශාල ජනතාවක් එක් රැස් වූයේ නගරයේ බැංකු හා ඒ ටී එම් යන්ත්‍ර ඉදිරිපිටයි මාවනැල්ල හෙම්මාතගම අරණායක දිප්පිටිය හා ගම්පොල නගරවල මෙසේ ජනතාව සිය මුදල් තැන්පතු ලබා ගැනීමට පැමිණ දිගු පෝලිම්වල පැය ගනනාවක් හිඳී සිටි ආකාරය දැකගැනීමට ලැබුනි.
සටහන සහ ඡායාරූප – හෙම්මාතගම රොහාන් සී ප්‍රේමතිලක