Aboutceylon Online

T20 තරගාවලියේ ජය එංගලන්තයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්ස තරගයත් ජය ගැනීමට සත්කාර එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 111ක් පමණියි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 18කට එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 103ක් ලබාගත යුතුව තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16යි පන්දුවකට මුහුණදී කඩුළු 5ක් දැවී ලකුණූ 108ක් ලබාගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකි විය.

Scroll to Top