Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සති දෙකක් යනතුරු මරණ වාර්තාව මේ විදියටම තියේවි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් සති දෙකක් යනතුරු කොවිඩ් මරණ වැඩියෙන් වාර්තා වනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  පවසන්නීය.

පෙර වයිරසයට සාපේක්ෂව නව වයිරසයෙන් මරණ සිදුවීම සියයට 55 කින් පමණ වැඩි යැයිද ඇය සඳහන් කළාය.

සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර සති දෙක ගත වූවාට පසු මරණ වාර්තා වන තත්වයක් පෙනෙන්නට තිබෙන බව පැවසූ රාජ්‍ය ඇමතිවරිය මරණ වැඩියෙන් වාර්තාවීම තව සති කීපයකින් පසු අඩු විය හැකි යැයි ද කීවාය.

Scroll to Top