Aboutceylon Online

අඩු ආදයම් ලාභි පවුල් සඳහා වියළි ආහාර පාර්සල් 2500ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොසොන් පොහොය නිමිති කරගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වු ජනජිවිත නඟා සිටුවීම සඳහා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් 2500 ක් ලබාදීම අද දින සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Scroll to Top